අලුත් ග්‍රහලොවකට නමක් තැබීමට ඔබත් කැමතිද?

තාරකා විද්‍යාඥයන් විසින් අලුතින්ම සොයා ගන්නා ලද බාහිර ග්‍රහයන් විසි දෙනෙකු හා ඒවා පරිභ්‍රමනය වන තාරකාවන් සඳහා සුදුසු නම් යෝජනා කරන මෙන් ලොව පුරා සිටින තාරකා විද්‍යාලෝලීන්, ගුරුභවතුන්, ශිෂ්‍යන්, සහ ආධුනික තාරකා විද්‍යාඥයන් වෙත අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් ආරාධනා කර තිබෙනවා. සියලුම නාම යෝජනා විනිශ්චය මණ්ඩලයක් වෙත යොමු කරන අතර ඉන් තෝරා ගන්නා නාමයන් මෙම බාහිර සොරග්‍රහමණ්ඩල පද්ධති වල නිල නම් ලෙස ප්‍රකාශයට පත් කෙරෙනු ඇති. මෙම ග්‍රහ මණ්ඩල අතර ජේම්ස් වෙබ් දුරේක්ශය මගින් අලුතින්ම සොයාගත් ග්‍රහයන් කිහිප දෙනෙකුද වනවා. මේ පිලිබඳ වැඩිදුර තොරතුරු මෙම සබැඳියෙන්ද, ලියාපදිංචිය මෙම සබැඳියෙන්ද සිදු කරගත හැකියි. 2022 වසරේ නාම යෝජනා සඳහා ඉදිරිපත්ව ඇත්තේ පහත සංකේත නාමකරනයෙන් දක්වා ඇති ග්‍රහයන් හා තාරකායි..

  • GJ_1214/GJ_1214b
  • GJ_3470/GJ_3470b
  • GJ_367/GJ_367b
  • GJ_436/GJ_436b
  • HAT-P-12/HAT-P-12b
  • HAT-P-26/HAT-P-26b
  • HATS-72/HATS-72b
  • HD_95086/HD_95086b
  • HIP_65426/HIP_65426b
  • L_168-9 / TOI-134/L_168-9b / TOI-134b
  • LHS_3844 / TOI-136/LHS_3844b / TOI-136b
  • LTT_9779 / TOI-193/LTT_9779b / TOI-193b
  • WASP-121/WASP-121b
  • WASP-166/WASP-166b
  • WASP-19/WASP-19b
  • WASP-43/WASP-43b
  • WASP-63/WASP-63b
  • WASP-69/WASP-69b
  • WD_0806-661/WD_0806-661_B
  • Wolf_437 / GJ_486 / TOI-1827/Wolf_437b / GJ_486b / TOI-1827b

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )