GHOU 2022 අන්තර්ජාතික අභ්‍යවකාශ සම්මන්ත්‍රනයට අයදුම්පත් කැඳවේ

Global Hands-On Universe 2022 (GHOU) තාරකා විද්‍යා අධ්‍යාපන සම්මන්ත්‍රනය සහ වැඩමුලුව මෙම වසරේ සිය විසි පස් වන සංවත්සරය සමරනවා. මෙම වැඩමුලුව සඳහා ලොව වටා විසිරී සිටින තාරකා නිරීක්ශකයන්, විද්‍යාඥයන්, ගුරුවරුන් සහ අධ්‍යාපනඥයන් සහභාගී වනවා. මෙවර සම්මන්ත්‍රනයට සහභාගී වීම තුලින් දුරස්ථ දුරදක්න භාවිතය, විද්‍යා පර්යේශන, ගුරුවරුන් සහ ශිෂ්‍යන් සඳහා වන මූලික විද්‍යාත්මක කුසලතා වර්ධනය වැනි අත්දැකීම් රාශියක් ලබාගත හැකියි. මෙවර සමුලුවේ මුලාසන දේශනය සිදු කරනු ලබන්නේ කැනඩා අභ්‍යවකාශ ඒජන්සියේ ජේම්ස් වෙබ් ව්‍යාපෘතියේ විද්‍යාඥවරියක් වන නෙතලි යූලෙට් විසින්. සම්පූර්නයෙන්ම මාර්ගගත ලෙස පැවැත්වෙන මෙම සම්මන්ත්‍රනය අගෝස්තු 22-25 දින වල පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මෙම සමුලුව පිලිබඳ වැඩිදුර තොරතුරු මෙම සබැඳියෙන්ද ලියාපදිංචිය මෙම සබැඳියෙන්ද සිදු කල හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )