මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන ORIZONTAS 2.0 තාරකා විද්‍යාත්මක තරඟමාලාවන් සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මේ යටතේ තාරකා විද්‍යා ඡායාරූපකරනය, වාර්තාමය වීඩියෝ නිර්මාණකරනය, විද්‍යා ප්‍රබන්ධ රචනය, චිත්‍ර සහ ග්‍රැෆික් නිර්මානය යටතේ තරඟාවලි සංවිධානය කර තිබෙනවා. මෙම තරඟාවලිය සඳහා ලියාපදිංචි වීමට මෙම සබැඳියද, වැඩිදුර තරඟ විස්තර සහ කොන්දේසි සඳහා මෙම සබැඳියද, භාවිතා කල හැකියි. සෙසු විමසීම් සඳහා පහත දුරකතන අංක ඔස්සේ කිංස්වූඩ් තාරකා විද්‍යා සංගමය සමග සම්බන්ද විය හැකියි.
ගඟසර ජයවික්‍රම – 0704443670
යසන්ජිත් බණ්ඩාර – 0771160731