විද්‍යා ගුරුවරුන්ට අන්තර්ජාතික තාරකා විද්‍යා වැඩමුලුවකට සහභාගී වීමට අවස්තාවක්

අන්තර්ජාතික තාරකා විද්‍යා සංගමය මගින් සිව් වන වතාවට සංවිධානය කරනු ලබන Shaw-IAU තාරකා විද්‍යා අධ්‍යාපන වැඩමුලුව සඳහා අයදුම්පත් කැඳවා තිබෙනවා. මෙම වසරේ නොවැම්බර් මස 15 -17 යන තෙදින පුරා මෙම වැඩමුලුව පැවැත්වීමට නියමිතයි. මෙවර වැඩමුලුවට පදනම් වන්නේ ප්‍රාඨමික/ද්වීතික අධ්‍යාපනය තුල සහ භොතික/රසායන විද්‍යා විශයන් ඉගැන්වීම තුල තාරකා විද්‍යාවේ භූමිකාව යන්නයි. මීට අමතරව පාසල් තාරකා විද්‍යා විශයන් ඉගැන්වීම සඳහා වැදගත් වන මාතෘකා රාශියක්ද සාකච්චා කිරීමට මෙම වැඩමුලුව තුලදී බලාපොරොත්තු වනවා. මෙම වැඩමුලුව පිලිබඳව වැඩිදුර තොරතුරු මෙම සබැඳිය තුලින්ද ලියාපදිංචිය මෙම සබැඳිය ඔස්සේද සිදු කල හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )