නාසා විද්‍යාඥයකු සමග ඇස්ටරොයිඩ ගැන කතාබහක්

ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය සහ කොලබ විශ්ව විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය එක්ව, ලෝක ඇස්ටරොයිඩ දින සැමරුම වෙනුවෙන් සූම් ඔස්සේ වෙබ් සම්මන්ත්‍රනයක් සංවිධානය කර තිබෙනවා. මේ සඳහා සහභාගී වන්නේ නාසා ආයතනයේ තාරකා විද්‍යාඥයකු වන ආචාර්ය හෙන්රි ත්‍රෝප් මහතායි. කුයිපර් පටියේ ඇස්ටරොයිඩ ගවේශනය පිලිබඳව ඔහුගේ අත්දැකීම්, ශ්‍රී ලංකාවේ සිට සිදු කරන ලද ඇස්ටරොයිඩ විමර්ශන මෙන්ම කුඩා දුරදක්න යොදා ගෙන ශ්‍රී ලාංකික ආධුනික තාරකා විද්‍යාඥයන්ට මේ සඳහා සම්බන්ධ වීමට ඇති අවස්තා වැනි කරුනු මෙහිදි සාකච්චා කිරීමට ඔහු බලාපොරොත්තු වනවා. ජුනි මස 30 වන දින සවස 7ට පැවැත්වෙන මෙම වැඩසටහනට ලියාපදිංචි වීම මෙම ඡායාරූපයේ දැක්වෙන QR කේතය හරහා සිදු කල හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )