X-Ray විකිරණ දෙස බලමින් දස වසක් සපුරන NuSTAR

මෙය NASA ආයතනය මගින් නිපදවන ලද කුඩා ප්‍රමාණයේ දුරේක්ෂයකි. විශ්වයේ ඇති කළු කුහර, අධි ක්‍රියාකාරී ගැලැක්සි සහ පුපුරන තාරකා වැනි ඉතා ඉහල ශක්තියකින් යුතු X-Ray විකිරණ නිකුත් කරන වස්තුන් පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා මෙය 2012 වසරේ ජුනි 13දින අභ්‍යවකාශගත කරනලදී. මෙහි සංවේදන පරාසය කිලෝඉලෙක්ට්‍රෝවෝල්ට් 5 සිට 80 දක්වා සිමාවේ පවතී.

මෙහි සලසුමද ඉතා විශේෂිතය. මෙහි සංවේදකය සහ ආලෝකය හසුරුවන කාච සහ උපාංග ඇත්තේ වෙන වෙනමය. ඒ අඩි 30ක්දිගු බාහුවක් මගින් එහි පරතරය තබාගනිමින්ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )