ඔබේ පාසලටත් දුරදක්නයක් අවශ්‍යද?

අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමය (International Astronomical Union), බෙල්ජියම සහ ලීඩන් විශ්ව විද්‍යාලය එක්ව ලොව පුරා සිටින තාරකා විද්‍යා සංගම්, පාසල්, සහ විශ්ව විද්‍යාල සඳහා නොමිලේ දුරදක්න ලබා දීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. මේ සඳහා අවශ්‍ය වන්නේ ඔබේ නම, විද්‍යුත් ලිපිනය, රට, වචන 2000 අඩු ව්‍යාපෘති යෝජනාවක් සහ ඔබගේ පාසලේ හෝ ආයතනයෙන් සනාත කිරීමේ ලිපියක් පමනයි. මෙම වැඩසටහනේ අවසන් දිනය වන්නේ මෙම මස 15 වන දිනයි. ඔබගේ පාසල් තාරකා විද්‍යා සංගමයට දුරදක්නයක අවශ්‍යතාවය පවතී නම් නොමිලයේම එය ඉටු කර ගැනීමේ හැකියාව මෙම වැඩසටහන හරහා ඔබට ලැබෙනු ඇත. වැඩි විස්තර සඳහා මෙම සබැඳියෙන් අන්තර්ජාතික අභ්‍යවකාශ සංගමයේ වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )