දූවිල්ලෙන් වැසෙන InSight මෙහෙයුම

නාසා ආයතන මගින් 2018 වසරේදී අඟහරු මත ගොඩබැස්වූ ඉන්සයිට් (InSight) රෝවරය මේ වනවිට දුවිල්ලෙන් වැසි ගොස් ඇති බවයි වාර්තා වන්නේ. සුර්ය පැනල වල ආධාරයෙන් ඊට අවශ්‍ය බලය උත්පාදනය කරගත් නමුත් මෙම ගැටලුව නිසා එහි ක්‍රියාකාරිත්වයට අවශ්‍ය තරම් ප්‍රමාණවත් බලයක් උත්පාදනය කරගැනීමට නොහැකි තත්වයක් ඇතිවී තිබෙනවා.

නසා ආයතනය මේ බව ප්‍රකාශකර සිටියේ අප්‍රේල් මස 24 වන දින ලබාගත් එහි ස්ව-ජායාරූපයක් සහ රෝවරයේ ජවගැන්වුම් පද්ධතියේ දත්ත උපයෝගී කරගෙනයි. එමෙන්ම එම හේතුව නිසා රෝවරය ක්‍රියා විරහිත වුවහොත් InSight මෙහෙයුමද අවසාන වනු ඇතිබව ඔවුන් ප්‍රකාශ කර තිබෙනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )