පලමු චීන අභ්‍යවකාශ දුරේක්ෂය!

චීනය මගින් පළමු වරට අභ්‍යවකාශ දුරේක්ෂයක් අභ්‍යවකාශ ගතකිරීමට සුදානම් බවයි වාර්තාවන්නේ. එම මෙහෙයුම 2023 වසරේදී ක්‍රියාත්මක කරනු ඇති අතර එය “චීන අභ්‍යවකාශ මධ්‍යස්ථාන දුරේක්ෂය” (Chinese Space Station Telescope (CSST)) ලෙස නම්කෙරෙනු ඇත. එමෙන්ම මෙය සුන්ෂාන් (Xuntian) ලෙසද හැඳින්වෙනු ඇත.

මෙය දෘශ්‍ය සහ අල්ට්‍රාවයලට් වර්ණාවලි පරාසයන් නිරීක්ෂණය සඳහා නිර්මාණය කෙරෙනු ඇති අතර මෙහි අවනෙත විෂ්කම්භය අඩි 6.6 (මීටර 2) ක විශාලත්වයෙන් යුක්ත වේ. සංවේදකයේ විභේදන හැකියාව (resolution) හබල් දුරේක්ෂයේ තරම් පික්සෙල් බිලියන 2.5ක් ම වනු ඇති අතර මෙහි දර්ශන පරාසය (field of view) හබල් හි මෙන් 350 ගුණයක් විශාල වේ.

මෙමගින් ක්ශීරපථයේ තරු බිහිවන කලාප, උල්කාපාත, අසටරෝයිඩ සහ පෘතුවියට සමාන ග්‍රහලෝක වැනි ආකාශ වස්තුන් පිලිබඳ පර්යේෂණ සඳහා වසර 10 ක කාලයකට යොදා ගැනෙනු ඇත.

china-space-telescope-xuntian

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )