චන්ද්‍රයාගේ අඳුරු මුහුණත පිළිබඳව පර්යේෂණ කටයුතු සඳහා 2019 ජනවාරි මස සඳට ගොඩබසින ලද Yutu 2 රෝවරය මේ වනවිට ඉන් ලබාගත් ජයාරූප චීන ජාතික අභ්‍යවකාශ පරිපාලන ඒජන්සියට ඒවා තිබෙනවා. එම ජයාරූප පෙළක් Ourspace චැනලය හරහා මාධ්‍යට නිකුත් කර ඇත.
ඉන් එකක ඇත්තේ Yutu 2 රෝවර තම ධාවන පථයේ සලකුණු දෙස හැරී බලන ජායාරූපයකි. එහි පසෙක චෑන්ග් (Chang’e) රෝවරය දිස්වේ. මේ වනවිට එහි දත්ත වලට අනුව කිලෝ 140 කින් යුතු රෝවරය වොන් කර්මන් (Von Kármán) ආවාටය හරහා මීටර 1029 ක දුරක් ගමන් කර ඇත.





