අඟහරු පාශාන පෘථිවියට ගෙන ඒමේ ව්‍යාපෘතිය

අඟහරු පෘශ්ඨයේ සිට පාශාන සාම්පල පෘථිවිගත කරන අයුරු සිත්තරකු ගේ ඇසින්

කුඩා රොකට්ටුවක් ආධාර කරගෙන අඟහරු මතදී එකතු කරගන්නා පාශාන සාම්පල යලි පෘථිවියට ගෙන්වීමට නාසා ආයතනය සූදානම් වනවා. ඩොලර් ම්ලියන 194කට ඇස්තමේන්තු කර ඇති මෙම ව්‍යාපෘති කොන්ත්‍රාත්තුව භාරදී ඇත්තේ ලොක් හීඩ් මාටින් සමාගමටයි. මෙය වෙනත් ග්‍රහලොවකින් පෘථිවියට සාම්පල රැගෙන එන මුල්ම අවස්ථාව ලෙස ඉතිහාසගතවනු ඇති. මෙහි මුල්ම අදියර ලෙස අඟහරු සාම්පල් එකතු කිරීම සිදු කරනු ලබන්නේ මේ වනවිට ක්‍රියාකාරී ප්‍රෙසවරන්ස් රෝවරය මගිනුයි. එහි දෙවන අදියර ලෙස මෙම සාම්පල අඟහරු කක්ශයට අභ්‍යවකාශ ගත කරනු ඇති අතර 2030 පමන ක්‍රියාත්මක වන තෙවන අදියර මගින් එම සාම්පල යලි පෘථිවිය මතට ගෙන එනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )