අඟහරුගේ ලුණු!

අඟහරුහි කක්ෂගතකර තිබෙන රෙකනිසන්ස් (Reconnaissance  චන්ද්‍රිකාව මගින් ලබාගත් ජායාරූප කීපයක් පර්යේෂකයින් විසින් එළිදක්වා තිබෙනවා. ඉන් එකක් වන්නේ බොස්පොරෝස් (Bosporos Planum) නිම්නයේ ජායාරූපයයි.
ඔවුන් පවසන්නේ එහි අදුරු කලාපයෙන් දැක්වෙන්නේ ජලය සිදීගිය ප්‍රදේශයක් බවත් අදුරු කලාපයේ දෘශ්‍ය මායිමේ සුදු පැහැති වර්ණයෙන් දැක්වෙන්නේ වියලි ලුණු තැන්පතු බවයි.

පර්යේෂකයින් පවසන්නේ අඟහරු මත ජලය වසර බිලියන 2 කට පෙර ඇතිවන්නට ඇතිබවයි. එය ඔවුන් පෙර නිගමනය කර තිබුනාට වඩා විශාල කාලයක් වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )