මීටර 1052 ක් විශාල ඇස්ටරෝයිඩයක් ලංවේ!

7482 ලෙස නම්කර ඇති මෙය, විශාලත්වයෙන් දැනට ලොව උසම ගොඩනැගිල්ල වන “බර්ජ් අල් කලීෆා” (830m) ටත් වඩා විශාලය. දැනට මෙහි ගමන්මග පෘථුවියට තර්ජනයක් එල්ලනොකරන බවට ගණනය කර ඇති අතර ජනවාරි 18, අගහරුවාදා වන හෙට දියයේදී එය පෘතුවියට කිලෝමීටර මිලියන 2ක් ලංව පෘථුවිය පසුකර යනු ඇති බවට පර්යේෂකයින් පවසයි.

මීටර 150 කට වඩා විශාල සහ පෘතුවියට කිලෝමීටර මිලියන 7.5 කට වඩා ලංවන සෑම ආකාශ වස්තුවක් පිළිබඳව නාසා ආයතනය අවධානයෙන් පසුවේ. මෙම ග්‍රහකය සොයාගනු ලැබුවේ රොබර්ට් මැක්නට් විසින් 1994 අගෝස්තු මස 9 වනදා ඕස්ට්‍රේලියාවේ පිහිටි සයිඩින්-ස්ප්‍රින්ග් නිරික්ෂනාගාරයේදීය (Siding Spring Observatory).

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )