පාකර් අභ්‍යවකාශ යානය සූර්ය වායුගෝලයට ඇතුලු වේ

සූර්යා නිරීක්ශනය කිරීමට විශේෂයෙන්ම නිර්මානය කරන ලද පාකර් සූර්ය නිරීක්ශන යානය සූර්ය කොරෝනාවට ඇතුලු වීමට සමත් වූ අතර එහි වීඩීයෝ දර්ශනයක් නාසා ආයතනය සහ ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලය මගින් නිකුත් කර තිබෙනවා. යානයේ සවි කර ඇති පුලුල් පරාස දර්ශන උපකරනය මගින් ලබාගෙන ඇති එහි, සූර්යාගෙන් නිකුත් වන අයණ ප්‍රවාහයන් පහසුවෙන් දැකිය හැකියි. මෙම දත්ත මගින් සූර්ය සුලඟ, උත්තරාලෝක සහ විකිරනශීලිතාවය පිලිබඳ තොරතුරු රැසක් අනාවරනය කර ගැනීමට විද්‍යාඥයන් බලාපොරොත්තු වනවා. සූර්ය විකිරණයෙන් ආරක්ශා වීමට විශේෂයෙන් සකසන ලද මෙම යානය අප්‍රේල් වනවිට සූර්ය කොරෝනාව තුලට නැවත පිවිසීමට සූදානම් වනවා.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )