අභ්‍යවකාශයේ පිපුරුම් මාලාවක්!

වසරක් තුල පිපුරුම් 1600 ක් පමණ වාර්තාවී ඇති, FRB-121102 නම් ආලෝක වර්ෂ බිලියන 3ක් පමණ ඈතින් පිහිටි වාමන මන්දාකිණියේ සිදුව ඇති මෙම පිපුරුම් මාලාව, 2007 වර්ෂයේදී චීනයේ මීටර් පන්සියයක විවරය ගෝලාකාර රේඩියෝ දුරේක්ෂය (FAST) භාවිතා කරමින් විද්‍යාඥයින් විසින් නිරීක්ෂණය කර තිබෙනවා. එම සිදුවීම “වේගවත් ගුවන්විදුලි පිපුරුමක්” (Fast Radio Burst – FRB) ලෙස හඳුන්වාදී තිබෙනවා.

එම පිපුරුම යම්කිසි රටාවකට අනුව සිදුවී ඇත. පැය 60ක කාලයක් තුල එම සිදුවීම නිරීක්ෂණය කිරීමේදී, පිපුරුම් දෙකක් අතර ගතවුණු අවම කාල පරතරය තත්පර 30කට වරක් වේ.

මේවැනි සිදුවීම් ඉතාමත් අතලොස්සක් පමණි විද්‍යාඥයින් හට නිරීක්ෂණය කිරීමට හැකිව ඇත්තේ. ඒ මෙම සිදුවීම් වාර්තාව ඇත්තේ බොහෝ විට ක්ෂීරපථයෙන් බොහෝ දුරින් බැවිනි. 2020 වසරේදී මෙවැනි FRB සිදුවීමක් පෘතුවිය ස්ථානගත වී ඇති ක්ෂීරපතය (Milky Way) මන්දාකිනියේ තිබුණු නියුට්‍රෝන තාරකාවකින් නිරීක්ෂණය කර තිබිණ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )