මහනුවර කිංස්වුඩ් විද්‍යාලීය තාරකා විද්‍යා සංගමය මගින් සංවිධානය කරනු ලබන Apocalypse දේශන මාලාවේ දෙවන කොටස සැප්තැම්බර් මස 26 වන දින මද්‍යාහන දොලහේ සිට පස්වරු දෙක දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කොට තිබෙනවා. කලු කුහර පිලිබඳව වන මෙම දේශනය මෙවර සිදු කරනු ලබන්නේ කිංස්වුඩ් තාරකා විද්‍යා සංගමයේ සංවිධායක ධූරයේ කටයුතු කල ගයනේන්ද්‍ර බණ්ඩාර මහතා විසිනුයි. දේශනයට මෙම සබැඳිය ඔස්සේ කිංස්වුඩ් තාරකා විද්‍යා සංගමයේ යූ ටියුබ් නාලිකාව හරහාද මෙම සබැඳිය ඔස්සේ සූම් හරහාද සජීවීව සහභාගි විය හැකියි. සූම් හරහා සම්බන්ධ වීමට යන “Kas2021″කේතය භාවිතා කරන ලෙස සංවිධායක මණ්ඩලය දැනුම් දී තිබෙනවා.