ශ්‍රී ලංකාවේ පාසල් තාරකා විද්‍යා සංගමයන් අතර කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියන මහනුවර කිංස්වුඩ් විද්‍යාලයීය තාරකා විද්‍යා සංගමය විසින් සංවිධානය කරනු ලබන “ORIZONTAS” තාරකා විද්‍යා ඡායාරූප තරගාවලිය සදහා සහභාගී වීමට අයදුම්පත් කැඳවා තිබෙනවා.
අදියර දෙකක් යටතේ මෙම තරඟාවලිය පැවැත්වීමට සංවිධායක මණ්ඩලය තීරනය කොට තිබෙනවා.
- අන්තඃ පාසල් (කිංස්වුඩ් මහත්වරුන් සදහා)
- විවෘත අංශය (අනෙක් සියලුම තරගකරුවන්)
තරඟාවලියේ අවසන් දිනය වන අගෝස්තු 22ට පෙර පහත සදහන් සබැදි වලින් ඔබට ලියාපදිංචි වී එම සබැදිය ඔස්සේම ඔබගේ ඡායාරූපය ඉදිරිපත් කල හැකියි
කිංස්වුඩ් මහත්වරුන් සදහා මෙතනින්
අනෙක් සියලුම තරගකරුවන් සදහා මෙතනින්
නීති සහ රීති හා කොන්දේසි මෙතනින්
විමසීම් :-
සහන් දිසානායක (ලේකම්)-076-7718086
හසිත ශෙහාන් (සංවිධායක)- 071-3054594
සසන් ගුරුසිංහ (සංස්කාරක) – 070-1934926