නව චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් 3 දෙනෙක්

පසුගිය අප්‍රේල් 29 වනදා චීනය විසින් කක්ෂගතකෙරුණු අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රධාන කොටස වන ‘ටියන්හේ’ වෙත ජුනි 17 වන අද දින එහි පළමු කණ්ඩායම ලෙස ගගනගාමීන් 3 දෙනෙක් පිටත්කර තිබෙනවා. ඒ ලෝන්ග් මාච් 2F රොකටයක් මඟින් ‘ෂේන්ස්හොවූ-12’ නම් කැප්සියුලයක් යොදාගනිමිනි.

ඔවුන් එහි මාස තුනක කාලයක් රැදීසිටිනු ඇති බවටයි වාර්තා වන්නේ. මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණ වන්නේ ටියන්හේ මොඩියුලය ක්‍රියාත්මක කරවීමයි.

ෂේන්ස්හොවූ-12
ලෝන්ග් මාච් 12F

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )