අඟහරු මත වලාකුළු

මෙහි පළමු ජායාරූපය ඇමරිකාවේ ඇරිසෝනා ප්‍රාන්තයේ පොස්ට් කාඩ් එකක් ලෙස පෙනුනාට ඇත්තෙන්ම මෙය කියුරියෝසිටි රෝවරයෙන් ලබාගත්ත අඟහරු මත ජායාරූපයක්. එය ජයාරූප 21 ක් යොදාගනිමින් සකසන ලද්දක් බවයි පවසන්නේ. මෙහි විශේෂත්වය වන්නේ එහි දැකිය හැකි වලාකුළුයි. ඒවා අයිස් වලාකුළු බවට හඳුනාගෙන තිබෙනවා. ඒ වගේම එම අයිස් වලාකුළු කිලෝමීටර 60 ක පමණ ඉහල මට්ටමකින් පැවතුනු බවට නිරීක්ෂණය කර තිබෙනවා.

දෙවන සලරූ ජායාරූපයේ දැක්වෙන වලාකුළු ඝනීභවනය වුනු කාබන්ඩයොක්සයිඩ් හෝ වියලි අයිස් වියහැකි බවට එය අධ්‍යයනය කරන පර්යේෂකයින් පවසනවා.

පළමු ජායාරූපය
වලාකුළු වල සලරූ ජායාරූපය

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )