ඊයේ (2021 මැයි 26) සිදුවූ පුර්ණ චන්ද්‍රග්‍රහණය පැහැදිලිව දැකගත හැකිවූයේ නැගනහිර ඇමරිකාවට, පැසිෆික් මුහුදේ දූපත් වලට ඕස්ට්‍රේලියානු මහද්වීපයට සහ නැගෙනහිර ආසියානු කලාප වලටයි. එයින් ඕස්ට්‍රේලියාව, හවායි දූපත් සහ පැපුවා නිව්ගීනියාව යන ප්‍රදේශවලට එය පැය 4ක් පුරා පැහැදිලිව සම්පූර්ණයෙන්ම දිස්වූවා.
මේ පිලිබඳ අවධානයෙන් පසුවූ ජයාරූප ශිල්පීන් එම අවස්තාව ඔවුන්ගේ කැමරා වල සටහන්කරගෙන තිබුනේ මෙලෙසයි.