






වසර දෙකකට පසු පූර්ණ චන්ද්‍රග්‍රහනයක් නිරීක්ශනය කිරීමට මැයි 26 හෙවත් මෙවර වෙසක් පොහොය දින හැකියාව ලැබුනා. චන්ද්‍රයා රත් සහ තැබිලි පැහැයෙන් දිස්වන නිසා මෙය ලෝහිත චන්ද්‍රග්‍රනයක් ලෙසත් ඇතැමුන් හදුන්වනවා. චන්ද්‍රග්‍රහනයක් ඇති වන්නේ සූර්යා සහ චන්ද්‍රයා අතරට පෘථිවිය පැමිනීම නිසා එහි ඡායාව සද මත දිස් වීම හේතුවෙන්. මෙම චන්ද්‍රග්‍රනණය පූර්ණ චන්ද්‍රග්‍රහයයක් ලෙස නැගෙනහිර ආසියාව, ඕස්ට්‍රේලියාව, පැසිෆික් සාගරය සහ ඇමෙරිකාව ආශ්‍රිත ප්‍රදේශ වලට දර්ශනය වූවා. ඡායාරූප වලින් දැක්වෙන්නේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා අගනගරයට මෙමෙ පූර්ණ චන්ද්‍රග්‍රහනය දිස් වූ ආකාරයයි. (Credit: Dr. Karthika Prasad and Syamlal Sasi, Australian National University)