එක්ස්-කිරණ නිකුත්කරන යුරේනස්

සෞරග්‍රහ මණ්ඩලයේ පිටතින්ම පිහිටා ඇති යුරේනස් යනු අමුතු ග්‍රහලෝකයකි. එම ග්‍රහලොව පිළිබඳව වැඩිදුර පර්යේෂණ සිදුකිරීමට නොහැකිව ඇත්තේ එපමණ දුරක් ගමන්කර ඇත්තේ වොයෙජර්-2 යානය පමණක් බැවිනි. මෑතකදී පර්යේෂකයින් විසින් චන්ද්‍රා එක්ස් කිරණ නිරීක්ෂණාගාරය මඟින් සිදුකරනලද පරීක්ෂණයක් මඟින් තහවුරු කරගෙන ඇත්තේ යුරේනස් ග්‍රහලෝකය මඟින් එක්ස් කිරණ නිකුත් කරන බවයි. නිල් පැහැති ජයාරූපයේ රෝස පාටින් දිස්වන්නේ එම අනාවරණය කරගත් එක්ස් කිරණයි.

එම කිරණ පිටකරන්නේ එහි සුදුවන අවුරෝරා සංසිද්ධියක් නිසා විය හැකි බව පර්යේෂකයන් පිරිසක් මත පළකරයි. එමෙන්ම එය සෙනසුරු ග්‍රහයාගේ වළලු වල සිදුවන ආකාරයේ ක්‍රියාවලියක් හෝ බ්‍රහස්පති, සෙනසුරු ග්‍රහලෝක වල සිදුවන ආකාරයේ සිදුවීමක් වියහැකි බවටද පර්යේෂකයි මත පළකරයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )