ගගාරින්

ගගාරින් චිත්‍රපටය
ගගාරින් චිත්‍රපටය

මේ අවදානම් සහගත කාල වකවානුවේ අභ්‍යවකාශ ලෝලී ඔබ වෙනුවෙන් චිත්‍රපට කිහිපයකම විස්තර ඔබ වෙත ගෙන එනු ලැබුවා. මෙහිදී මම ප්‍රධාන ධාරාවේ ජනප්‍රිය චිත්‍රපට වෙනුවට මම හැකි තාක් උත්සාහ කලේ සත්‍ය සිදුවීම් පදනම් කරගත් සිනමා ඔබ වෙත සමීප කරවීමටයි. ගගාරින් චිත්‍රපටය අද ඔබ වෙත ගෙන එන්නේ මෙම සිදුවීම සහ අද දවස සමග ඇති සුවෙශේෂී සබදතාවය නිසා. හරියටම කියනවා නම් මෙම සිදුවීම හෙවත් මානව ඉතිහාසයේ ප්‍රථම අබ්යවකාශ ගතවීම සිදුවී අදට වසර 59 සම්පුර්ණ වෙනවා. යුරි ගගාරින් වොස්ටොක් 1 යානයෙන් අජටාකාශගත වෙන්නේ 1961 අප්‍රේල් 12 වන දිනයි.

රුසියානු අධ්‍යක්ෂණයක් වන මෙම චිත්‍රපටයේ ඉංග්‍රීසි හඩ කැවූ සංස්කරණයක් මට සොයා ගත හැකි වුනේ නැහැ. එමනිසා මෙය නරබන්නට සිදු වන්නේ ඉංග්‍රීසි උපසිරසි සහිතවයි. හැබැයි එය මෙහි රසවින්දනයට නම් කිසිම බලපෑමක් සිදු කරන්නේ නැහැ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )