සුර්යාට ළඟින්ම තවත් බාහිර ග්‍රහලොවක් සොයාගැනේ

සුර්යාට ළඟින්ම පිහිටි තාරකාව වන්නේ ප්‍රොක්සිමා සෙන්ටෝරි තාරකාවයි. 2016 අගෝස්තු තාරකා විද්‍යාඥයන් විසින් සුර්යාට ළඟම පිහිටි තාරකාව වන ප්‍රොක්සිමා සෙන්ටෝරි තරු වටා පෘථිවියට සමාන ප්‍රමාණයකින් යුක්ත බාහිර ග්‍රහලොවක් (exoplanet) සොයා ගත් අතර එහ Proxima B යන නමින් හඳුන්වනු ලැබුවා. මෙම ග්‍රහලොව පෘථිවියට ආලෝක වර්ශ 4.2 දුරින් පිහිටා තිබෙනවා. Proxima B ග්‍රහලොව පිහිටා තිබෙන්නේ ව ජලය ස්ථාවරව පවතින habitable zone එක තුළයි. නවතම පර්යේෂණ වලට අනුව මීට අමතරව Proxima C යනුවෙන් හඳුන්වන නවතම ග්‍රහ ලෝකයක් මෙම සෞරග්‍රහ මණ්ඩලයට එකතු වී තිබෙනවා. නව ග්‍රහලොව පෘථිවියට වඩා හය ගුණයකින් විශාලය වන අතර මෙහි වසරක කාලයක් පෘථිවි වසර වලින් අවුරුදු 5.2 ක් වෙනවා. නවතම පර්යේෂණ පත්‍රිකාව නැරඹීමට මෙම සබැඳිය භාවිතා කරන්න.

ප්‍රොක්සිමා සෙන්ටෝරි ග්‍රහ මණ්ඩලය සිත්තරකුගේ ඇසින්

 

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )