ඉන්දියානු චන්ද්‍රයාන් 2 යානය මේ වන විට චන්ද්‍ර කක්ශයට සාර්තක ලෙස ඇතුලු වී ඇති බව වාර්තා වනවා. යානයෙන් ලැබුනු ප්‍රථම චායාරූපය පසුගිය අගෝස්තු 21 ලැබුන අතර එහි සදේ ඇපලෝ ආවාටය සහ ඔරියන්ටාලෙස් මුහුද දැක ගත හැකියි. යානය අගෝස්තු 19 චන්ද්‍ර කක්ශයට ඇතුලු වු අතර සැප්තැම්බර් 6 සදේ දක්ශින ධ්‍රැවයට ගොඩ බැසීමට නියමිතයි.
ඡායාරූපය: ඉන්දියානු අභ්යවකාශ පර්යේශන ආයතනය (ISRO)