
ෆියඩොර් යන නමින් හදුන්වනු ලබන මානව රූපී රොබෝවකු රුසියාව මගින් මිනිසුන් රහිත සෝයුස් යානාවක් මගින් අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය වෙත යවා තිබෙනවා. රුසියානු ගගන ගාමින් විසින් ශුන්‍ය ගුරුත්වය යටතේ මෙම රොබොවා ක්‍රියාත්මක වන ආකාරය දින හයක් තිස්සේ පරික්ශා කිරිමට නියමිතයි. තුල මීට අමතරව අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානය තුල NASAආයතනයේ Robonaut 2, යුරොපිය අභ්‍යාවකාශ ආයතනයේ Crew Interactive mobile companion, සහ ජපාන අභ්‍යාවකාශ ආයතනයේ Kiroboයන රොබෝවන් සේවයේ නිරත වනවා.