චන්ද්‍රයාන් 2 – ඉන්දියාවේ දෙවන සද සිහිනය

චන්ද්‍රයාන් 2 ඔබිටරයට අමතරව සද මතට ගොඩ බසින වික්‍රම් යානය සහ ප්‍රාග්යන් නම් රෝවරයක් ද මෙම මෙහෙයුමට අයත් වනවා

අපේ අසල්වැසි ඉන්දියාවේ අභ්‍යවකාශ ආයතනය මගින් පසුගිය දින චන්ද්‍රයාන් 2 යානය ගුවන් ගත කරා. මෙය ගුවන් ගත කලේ බෙන්ගාල බොක්ක ආශ්‍රිතව පිහිටා තියන සතිශ් ධාවන් අභ්‍යවකාශ පර්යන්තයේ සිට මාක් 3 රොකට්ටුවක් ආධාර කර ගනිමිනුයි.

මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුන චන්ද්‍රයා මත ජල අයිස් පවතීදැයි තහවුරු කර ගැනීමයි. චන්ද්‍රයාන් 2 ඔබිටරයට අමතරව සද මතට ගොඩ බසින වික්‍රම් යානය සහ ප්‍රාග්යන් නම් රෝවරයක් ද මෙම මෙහෙයුමට අයත් වනවා.

සියල්ල නිසි ලෙස සිදු වුවහොත් යානය සැප්තැම්බරයේදී සදේ දක්ශින ධැවයට ගොඩ බසිනු ඇති.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )