ඩී.බී. විජේතුංග ජාතික පාසල් තාරකා විද්‍යා රාත්‍රිය

පාසල් සිසුන් ගේ තාරකා විද්‍යාව පිළීබද දැනුම පුළුල් කිරීම හා ප්‍රායෝගික තාරකා විද්‍යාව පිළිබද අවබෝධයක් ලබා දීම අරමුණු කරගෙන තාරකා විද්‍යා රාත්‍රී කඳවුරක්, මහනුවර ඩී.බී. විජේතුංග ජාතික පාසල මගින් සංවිධානය කර තිබෙනවා. එහි විදුහල්පති තුමාගේ මගපෙන්වීම මත සහ විද්‍යාලීය තාරකා විද්‍යා සංගමයේ මූලිකත්වයෙන් පැවැත්වෙන මෙය සංවිධානය කර තිබෙන්නේ ප්‍රථම වතාවටයි. තාරකා නිරීක්ෂණය, තාරක විද්‍යාව සඳහා භාවිතා වන මෘදුකාංග, විශේෂ දේශන, තාරකා විද්‍යා වැඩමුළු, ජල රොකට්ටු ගුවන් ගත කීරීම් වැනි විශේෂාංග රැසකින් යුක්ත මෙම තාරකා විද්‍යා රාත්‍රිය 2017 පෙබරවාරි 23 වන සිකුරාදා රැය පහන් වනතුරු පැවැත්වීමට කටයුතු යොදා ඇති බවට තරු පුවත් වෙතට තොරතුරු වාර්තා වී තිබෙනවා.

ජල රොකට්ටුවක් ගුවන් ගත කරන අයුරු
ජල රොකට්ටුවක් ගුවන් ගත කරන අයුරු: හොල්බ්රුක් සිංහල විද්‍යාලීය තාරකා විද්‍යා වැඩසටහන 2017

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )