ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමය මගින් සංවිධානය කල එකොළොස්වන බාලදක්ෂ කැන්බරිය සැප්තැම්බර් 14 සිට 17 දක්වා මහනුවර කුණ්ඩසාලේ බණ්ඩාරනායක විද්‍යාලයේදී පැවැත්විණි. එහිදී මහනුවර විද්‍යාර්ථ විද්‍යාලීය ආදී බාලදක්ෂ සංගමය සංවිධානය කල තාරකා විද්‍යාව පිළිබද විශේෂ දෙසුමක් සදහා අප සංගමය හා ජාතික මුලික අධ්‍යන ආයතනයේ සහභාගීත්වයෙන් පැවැත්විණ.