පාසල් විද්‍යා විෂය නිර්දේශය හා සමගාමීව තාරකා විද්‍යා වැඩමුළුවක් ජුනි 16 වන දින ආගරපතන හොල්බ්රුක් සිංහල විද්‍යාලයේ පැවැත්විණ. මීට අමතරව ජල රොකට්ටු නිර්මාණය හා වර්තක දුරේක්ෂ නිර්මාණය පිළිබද වැඩමුළුවක් ද පවත්වන ලදී.