නාසා ගගනගාමියකු සමග කතාබහකට ඔබට ආරාධනා

නාසා ආයතනයේ වසර දහයකට අධික කාලයක් සේවය කල ඩොරති මෙට්කාෆ් ලින්ඩන්බර්ගර් සමග වෙබ් හමුවක් මහනුවර ඇමෙරිකානු තානාපති කර්යාලය මගින් ඩී. එස්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේදී  සංවිධානය කර තිබෙනවා. ඇය මෙහෙයුම් විසේසඥයකු ලෙස අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ STS 131 මෙහෙයුමට සම්බන්දව  යටතේ පැය 362 කාට අධික කාලයක් අභ්‍යවකාශයේ ගත කර තිබෙනවා. අභ්‍යවකාශ ගවේෂණය හා ගගනගමියෝ යන තේමාව ඔස්සේ පැවැත්වෙන මෙම හමුව ඔක්තෝබර් මස හතරවෙනි දින පස්වරු 4.30 පැවැත්වෙන අතර මීට සහභාගී වන මෙන් මහනුවර අවට තාරකා විද්‍යා ලෝලීන්ට ආරාධනා කර සිටිනවා.

නාසා ගගනගාමියකු සමග කතාබහකට ඔබට ආරාධනා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )