චන්ද්රිකා ප්ර්තිග්රහණ මධ්යස්ථානයේ පර්යේෂණ අදියර සාර්ථකව ඉදිරියට

කාලගුණික චන්ද්‍රිකා චායාරුප සජීවී ලෙස ප්‍රතිග්‍රහණය කිරීම සඳහා ඉදිකරන ලද SRS ශ්‍රී ලංකා චන්ද්‍රිකා ප්‍රතිග්‍රහණ මධ්යස්ථානයේ ප්‍රථම අදියර සාර්ථකව නිමාවට පත්විය. ඒ අනුව ප්‍රථම සේයාරුව NOAA 15 චන්ද්‍රිකාව මගින් පෙබරවාරි 29 වන දින ප්‍රතිග්‍රහණය කිරීමට හැකි විය. මේ වන විට ධ්‍රැව කක්ෂයේ ගමන් ගන්නා කාලගුණික චන්ද්‍රිකා වලින් සජීවී සේයාරු ලබා ගැනීමේ හැකියාව මෙම මධ්යස්ථානය සතු වන අතර ඉදිරියේදී භූ ස්ථාවර කක්ෂයේ ගමන් ගන්නා චන්ද්‍රිකා දක්වා සන්නිවේදන කටයුතු පුළුල් කිරීමට බලාපොරොත්තු වේ.

මාර්තු 12 වන දින FASE-SRS මගින් ප්රථතිග්ර්හණය කරන ලද ශ්රීර ලංකාවේ චන්ද්රිකකා චායාරුපයක්. මෙහි කහ පැහැති කතිරය මගින් චන්ද්රි කා ප්ර්තිග්රහහණ මද්ය ස්ථානයේ පිහිටීම නිරූපණය වේ.

මාර්තු 12 වන දින AAA-SRS මගින් ප්රථතිග්ර්හණය කරන ලද ශ්රීර ලංකාවේ චන්ද්රිකකා චායාරුපයක්. මෙහි කහ පැහැති කතිරය මගින් චන්ද්රි කා ප්ර්තිග්රහහණ මද්ය ස්ථානයේ පිහිටීම නිරූපණය වේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )