අභිරහස් ජිවය

අද ලෝව විද්‍යවෙන් හා තාක්ෂයෙනඉතා දියුනුය .නමුත්  විද්‍යවෙන් හා  තක්ෂනයෙන් දියුනු මිනිසාට අදටත්  විසදිමට නොහැකි  ඉන් එකකි  ජිවය. ජිවය යන්නට තවම නිශ්චිත අර්ථ කථනයක්  ලබාදීමට නොහැකිය  පෘථිවිය මත ජිවය ඇතිවුයේ  කෙසේද යන්නට තවම ඇත්තේ ප්‍රමවත්  සාක්ෂි රහිත සංකල්ප කිහිපයක්  පමණි . පෘථිවියමත  ජිවය ඇතිවුයේ රාසයනික පරිණමයකින් බව දැනට බොහොදෙන පිලිගන්නා මතය වි ඇත  නමුත් පලමු ජිවියා ඇතිවුයේ කෙසෙද යන්නට පැහැදිලි කිරිමට ප්‍රමානවත සාක්ෂි නොමැත .ඇතමුන් සඳහන් කරන්නේ අභ්‍යවකාශයේ සිට පෘථිවිය මතට ජිවය පැමිනි බවයි එයට සාධක ලෙස ඔවුන් දක්වන්නේ ආක්ටික් ප්‍රදේශයේ හමුවු උල්කාශ්ම කැබැල්ලක තිබු මියගිය බැක්ටිරීයා සෛලය  උල්කාශ්ම කැබැල්ල පරික්ශා කිරිමෙ අනතුරුව උල්කාශ්ම කැබැල්ල  අගහරු ග්‍රහයට අයත් බවත්ය .නමුත් පෘථිවිඅය මත ජිවය ඇතිවුයේ කෙසෙද යන්න තවමත් ප්‍රෙහෙලිකාවකි images

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )