සිරස් වාමන ග්‍රහලොවේ අත්භූත සුදු ලප වල අභිරහස තවමත් නොවිසදෙන ලකුණු

hubble

හබල් දුරේක්ෂය මගීන් ලබා ගත් චායාරුප credit:NASA, ESA, J. Parker (Southwest Research Institute), P. Thomas (Cornell University), and L. McFadden (University of Maryland, College Park)

පසුගිය මාර්තු ඩ්වොන් යානය ඉතිහාසය තුල වාමන ග්‍රහලොවක්  වටා කක්ෂගත කරන ලද ප්‍රථම අභ්‍යවකාශ යානය බවට පත්වුණා. ඩ්වොන් යානයට පෙර සිරස් වාමන ග්‍රහලොවේ හොඳම චායාරුප ලබා ගෙන තිබුනේ 2000 වසරේ හබල් දුරේක්ෂය මගින්. මෙම චායාරුප වල අපැහැදිලි අත්භූත සුදු ලප දකින්නට ලැබුනා. ඩ්වොන් යානය ලබා ගත් චායාරුප වලද වඩාත් පැහැදිලි ලෙස මෙම සුදු ලප ගණනාවක් දකින්නට පුළුවන්. මීට හේතු ලෙස අයිස් මගින් ඇති කරන ලද පරාවර්තනය, මිදුන ලවණ, ගිනිකඳු හෝ ගීසර ක්‍රියාකාරීත්වය වැනි මත ගණනාවක් ඉදිරිපත් වුනත් ස්ථිර මතයක් ඉදිරිපත් කිරීමට මේ වන තෙක් විද්‍යාඥයන් අපොහොසත් වී තිබෙනවා.

ඩ්වොන් යානය මගීන් ලබා ගත් චායාරුප Credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA

ඩ්වොන් යානය මගීන් ලබා ගත් චායාරුප Credit: NASA/JPL-Caltech/UCLA/MPS/DLR/IDA

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )