තවමත් නොවිසඳුන අඟහරුගේ මීතේන් අභිරහස

කියුරියෝසිටි රෝවරයේ ලේසර් වර්නාවලික්ෂය

කියුරියෝසිටි රෝවරයේ ලේසර් වර්නාවලික්ෂය Credit: NASA/JPL

අඟහරු ග්‍රහයා මත මීතේන් වායුව පවතීද යන්න වසර පනහක පමණ කාලයක සිට නොවිසඳුන ගැටලුවකි. 2003 2004 වසර වල පෘථිවි දුරේක්ෂ මගින් මීතේන් වලාකුළු අඟහරු මත නිරීක්ෂණය කල අතර එය අඟහරු මත ජීවය පවතින බවට සාධක ලෙස තර්ක කරන ලදී. කියුරියෝසිටි රෝවරය මෙම ගැටලුවට විසදුම් සොයා ගනු ඇතැයි බොහෝ දෙනා අපේක්ෂා කලද 2012-2013 කාලය තුල සිදු කල වායු සාම්පල පරීක්ෂණ වලින් කිසිදු ප්‍රතිපලයක් නොලැබුණි. පසුගිය මස එක්වරම රෝවරය මගින් මීතේන් වායු දත්ත ලබා දීම ආරම්භ කල අතර එයටද නිශ්චිත හේතුව කුමක් දැයි පැහැදිලි කිරීමට නොහැකි වී තිබේ. මෙම තත්වයට හේතුව රෝවරයේ ලේසර් වර්නාවලික්ෂයේ මෙතෙන් කාන්දුවක් යයි සමහරු තර්ක කරන අතර තවත් කණ්ඩායමක් ප්‍රකාශ කරන්නේ මීට හේතුව රෝවරය ආසන්නයට පතිත වූ උල්කාෂ්මයක් මීට හේතු විය හැකි බවයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )