ලිරිඩ් උල්කාපාත වර්ෂාව මෙම වසරේදීද හෙට සහ අනිද්දා ( අප්‍රේල් 22 සහ 23) දිනයන්හි ශ්‍රී ලංකා වාසින් හට නිරීක්ෂණය කිරීමට අවස්ථාව උදා වී තිබේ.
මෙම දෙදින තුල මධ්‍යම රාත්‍රියේ නැගෙනහිර අහසේ ද අලුයම හිස් මුදුන්ව ලයිරා(Lyra) තාරකා රාශිය පසුබිම් කරගෙන නිරීක්ෂණය වෙන මෙම ලිරිඩ් උල්කාපාත වර්ෂාවහි පැයකට උල්කාපාත 40 පමණ නිරීක්ෂණය කිරීමට හැකි වෙනු ඇති..