ක්ෂණික කෝපි යන්ත්‍රයක් සමග මකරා අන්තර්ජාතික අභ්‍යාවකාශ මද්‍යස්ථානයට පැමිණේ

ඩ්‍රැගන් සැපයුම් යානය අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානයට එහි රොබෝ අත මගින් සම්බන්ද කර ගන්නා අන්දම
ඩ්‍රැගන් සැපයුම් යානය අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානයට එහි රොබෝ අත මගින් සම්බන්ද කර ගන්නා අන්දම Credit: NASA TV

ස්පේස් x සමාගමේ ඩ්‍රැගන් ස්වයංක්‍රීය සැපයුම් යානය දින තුනක චාරිකාව නිමා කරමින් අන්තර්ජාතික අභාවකාශ මද්‍යස්ථානය වෙත ළඟාවී තිබෙනවා. ඩ්‍රැගන් යානය සමග කිලෝග්‍රෑම් 1950 පමණ සැපයුම් තොගයක් ගෙන ආ අතර ඊට ආහාරපාන සහ විද්‍යාත්මක උපකරණ රැසක් ඇතුලත්. මේ අතර සුවිශේෂී වන්නේ ඒ අතර ඇති ක්ෂණික කෝපි යන්ත්‍රයක්. මෙය ක්ෂුද්‍ර ගුරුත්ව තත්ත්ව යටතේ කෝපි සැදිය හැකි ලොව ප්‍රථම යන්ත්‍රය වෙනවා.

ක්ෂුද්ර ගුරුත්ව තත්ත්ව යටතේ සාදන ක්ෂණික කෝපි ගගනගාමීන්ට බොන්නට සිදුවන්නේ මෙම විශේෂ කෝපි කෝප්ප මගිනුයි
ක්ෂුද්ර ගුරුත්ව තත්ත්ව යටතේ සාදන ක්ෂණික කෝපි ගගනගාමීන්ට බොන්නට සිදුවන්නේ මෙම විශේෂ කෝපි කෝප්ප මගිනුයි Credit: Andrew Wollman

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )