අප්‍රේල් 4 වෙනිදා චන්ද්‍රග‍්‍රහණයක් !!!

moon

2015 අප්‍රියෙල් මස 4 වෙනිදා අර්ධ චන්ද්‍රග්‍රහණයක් නිරීක්ෂණය කීරීමට ශ්‍රී ලංකාවාසින් හට අවස්ථාව උදා වී තිබෙනවා. මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකි වන්නේ සවස් කාලයේදී. පොහොය දිනයක් වෙන මෙදින සවස 6.15 සිට සවස 7.15 දක්වා නැගෙනහිර අහසේ මෙම චන්ද්‍රග්‍රහණය නිරීක්ෂණය කිරීමට හැකි වන අතර එහි උපරිම අවස්ථාව සවස 6.17 ට නිරීක්ෂණය කිරීමට හැකි වෙනු ඇති. බොහෝ විට මෙම අවස්ථාවේදී චන්ද්‍රයා රතු පැහැයට හුරු වර්ණයකින් නිරීක්ෂණය කිරීමට හැකි වේ. වසර 2018 වනතුරු ශ්‍රී ලංකාවාසින් හට හොඳින්ම නිරීක්ෂණය කල හැකි චන්ද්‍රග්‍රහණය වන්නේද මෙයයි.

phase

චන්ද්‍රග‍්‍රහණයහි අවස්ථා

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )