අඟහරු මැරතන් තරගයේ ජය ඔපචුනිටි රෝවරයට

රුසියානු ලුනකොඩ් 2 රෝවරය
රුසියානු ලුනකොඩ් 2 රෝවරය credit: Sean Blair E&T

පුරා වසර 11 හා මාස 2 ගමනකින් පසු ඔපචුනිටි රෝවරය අඟහරු මත කිලෝමීටර් 42 අසන්න දුරක් ගමන් කර තිබෙනවා. මෙය වෙනත් ග්‍රහලොවක් මත රෝවරයක් ගමන් ගත් වැඩිම දුර වන අතර මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියන ලද්දේ රුසියානු ලුනකොඩ් 2 රෝවරයයි. එය චන්ද්‍රයා මත කිලෝමීටර් 39 දුරක් සම්පුර්ණ කරන ලද්දේ 1973 තරම් ඇතකදී.            අඟහරු මත ජලය පැවති බවට සාධක රැසක් අනාවරණය කරගෙන ඇති ඔපචුනිටි රෝවරය Mars Reconnaissance Orbiter මගින් අනාවරණය කරගත් ඛනිජ නිධි කිහිපයක් ගවේෂණය කිරීමට නියමිතයි.

ඔපචුනිටි රෝවරය මාර්තු 24 අඟහරු පෘෂ්ඨය මත ගන්නා ලද පැනරෝමා චායාරුපයක්
ඔපචුනිටි රෝවරය මාර්තු 24 අඟහරු පෘෂ්ඨය මත ගන්නා ලද පැනරෝමා චායාරුපයක් Credit: NASA/JPL-Caltech

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )