අභ්‍යාවකාශයේ වසරක් ගත කිරීමට ගගනගාමීන් සුදානම්

scott-kelly-padalka-kornienko

Credit: Roscosmos/GCTC

අන්තර්ජාතික අජටාකාශ මද්‍යස්ථානය වෙත මෙම සිකුරාදා ගමන් කිරීමට නියමිත ගගනගාමීන් දෙදෙනකු අභ්‍යවකාශයේ පුරා වසරක් රැඳී සිටීමට නියමිතයි. මෙහි ප්‍රධාන අරමුණ දිගු කාලින අභ්‍යවකාශ ගමන් වලදී මිනිස් සිරුර දක්වන බලපෑම පිළිබද පරීක්ෂණ පැවැත්වීමයි. ඒ අනුව අනාගත අඟහරු හා ඇස්ටරොයිඩ මෙහෙයුම් සැලසුම් කිරීමට බලාපොරොත්තු වෙයි. නාසා ගගනගාමී ස්කොට් කෙලී හා රුසියානු ගගනගාමී මිහයිල් කොර්නය්කෝ මෙම මෙහෙයුමට සහභාගී වීම සඳහා රුසියානු සෝයුස් අභ්‍යවකාශ යානයක් මගින් කසකස්ථානයේ බයිකනුර් අජටාකාශ ගුවන් තොටුපලින් පිටත් වීමට නියමිතයි අතර ගමනට පැය හයක පමණ ගුවන් කාලයක් ගතවේ.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )