ජීවයේ මුලික අණු විද්‍යාගාරයේදී නිපදවීම

ජීවයේ මුලික පදනම් වශයෙන්, uracil (යුරැසිල් ), cytosine (සයිටෝසින් ), සහ thymine (තයිමින්) යන කාබනික සංයෝග තුන විද්යාuගාරය තුල ප්රහතිනිෂ්පාදන කිරීමේ අධ්යියනයන් නසා ආයතනය මගින් සිදු කරනු ලබනවා. මෙහෙදී ඔවුන් විසින්. Pyrimidin නම් උ කාබනික සංයෝගය අඩංගු වූ අයිස් නියැදියක් පාරජම්බුල (ultraviolet) විකිරණ වලට, අභ්යා වකාශයට සමාන තත්ත්ව යටතේ නිරාවරණය වූ විට ඉහත සංයෝග 3 නිර්මාණය වන බව සොයා ගෙන තිබෙනවා.
download
(පර්යේෂණාගාරය තුල ජිව අණු නිපදවීම)

Pyrimidine යනු චක්‍රීය අණුවක් වන අතර එය කාබන් සහා නයිට්රබජන් වලින් නිර්මාණය වී ඇත, මෙය uracil, cytosine, සහ thymine වල මද්යයය සැලසුම වන අතර මෙම් අණු තුන RNA සහ DNA වල ප්රcවේණික් කේත ලෙස භාවිතා වෙයි. RNA සහ DNA ප්රෝඅටීන් සංස්ලේෂණය ඇතුළු ජීව ක්‍රියාවලි රැසකට දායකත්වය ලබා දෙයි.

One thought on “ජීවයේ මුලික අණු විද්‍යාගාරයේදී නිපදවීම

  1. පිට සක්වල ජීවින් ගැන හැම ආගමික ලියවිල්ලකම අඩුවෙන් හෝ වැඩියෙන් සදහන් වෙනවා…බයිබලයේත්…කුරාන් පොතෙත්,,බෞද්ධ සුත්‍ර පිටකයන්හිත් සදහන් වෙනවා…ඉතාම පැහැදිලි විස්තරයන් දැක්වෙන්නේ…බ්‍රහ්ම ජාල සුත්‍රයේ…පෘථිවියට ජීවින් පැමිණි ආකාරය එහි මනාව සදහන් වෙනවා……

    කැමතියි

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )