සුර්ය සුළග ඇතිවීමට ප්‍රධාන දායකත්වය ලබා දෙන්නේ සුර්ය චුම්බක ක්ෂේත්‍රයයි. මේ නිසා හට ගන්නා ආරෝපිත අංශු නිරතුරුව සුර්ය වායුගෝලය හරහා සෞර ග්‍රහ මණ්ඩලය තුලට හමා යයි. නාසා පර්යේෂකයන් සුපිරි පරිගණක ආධාරයෙන් මෙම චුම්බක ක්ෂේත්‍ර හට ගන්නා ආකාරය, එයින් සුර්ය වායුගෝලය වෙත ඇති බලපෑම, සුර්ය ලප හටගන්නා ආකාරය හා සුර්ය ගිනිදලු අධ්‍යනය කිරීමට මෙම පරිගණක ආකෘති යොදා ගැනීමට බලාපොරොත්තු වේ.
මෙම රුපයෙන් දැක්වෙන්නේ සුර්ය චුම්බක වළලු වල පැතිරීමයි. චුම්බක ක්ෂේත්‍ර තීව්‍රතාවය විවිධ වර්ණ වලින් නිරූපණය වේ.