නවතම සංකල්පයකට අනුව යමින්, පෘතුවිය මතුපිට ඇති සාගරයන් හි උසෙහි විචලතාවයන් ඇතුළුව විදිද තොරතුරු ලබා දීමට හැකි වන පරිදි අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය උපකරණයක් සවිකිරීමේ අවස්ථාවක් උදා වී තිබෙනවා.
(අන්තර්ජාතික අභ්යිවකාශ මධ්යස්ථානය)
පෘතුවියේ අප දැනට දැක ඇති ඉතාමත් සොදුරු රූපයන් බොහොමයක් අජටාකාශ ගාමින් මගින් ලබා ගත රුප රාමු වේයි. මදකට සිතා බැලුවහොත් දිනකට වාර 16, 400km ඉහලින් ගමන් කරන අභ්යතවකාශ මධ්යස්ථානය, පෘතුවිය මත කළගුණ විචල තත්වයන් සොයා ගැනීමට මං පෙතක් වෙනු ඇත.
2011 වර්ෂයේදී ESA ආයතනය (European Space Agency) මගින් අභ්යයවකාශ මධ්යස්ථානය පෘතුවියේ නිරීක්ෂකයන් සදහා කවර ආකාරයකින් පලදාහි ලෙස භාවිතා කල හැකිද යන්න පිළිබදව යන්න වූ ව්යාමපෘති වාර්තා සදහා අවස්ථව ලබා දෙන ලදී. මෙලෙස ලැබුණු වාර්තා ඉතා හොදින් අධ්‍යයනය කිරීමෙන් අනතුරුව GEROS-ISS මෙහෙයුම ඉදිරිපත් කරන ලදී.
මෙහි අරුත ඉංග්‍රීසි බසින් පහත ආකාරයට වෙ
G E R OS-ISS -GNSS reflectometry, radio occultation and scatterometry on board the International Space Station (ISS).
GPS සහ satellite තාක්ෂනය බවිත කරමින්, මුහුදු මට්ටමේ සිට ඇති උස, මුහුදු රළ/ මුහුදේ ස්වභාවය නිරීක්ෂණය කිරීමට බලාපොරොත්තු වෙයි.
GEROS-ISS උපකරණය අභ්යකවකාශ මධ්යස්ථානහි ඉහල පර්යන්තයේ පිහිටි ESA ආයතනයට අයත් කොටසක ස්ථාපිත කරනු ලැබේවි.මෙම කොටස හරහා ISS සහදා තාක්ෂණික, බලශක්ති යන අංගයන් සදහා දත්තයන් සහා නියාමනයන් ලබා දෙයි.