ගැනිමීඩ් උපග්‍රහයා මත සාගරයක් හබල් දුරේක්ෂය මගින් අනාවරණය කරයි

බ්‍රහස්පති උපග්‍රහයකු වන ගැනිමීඩ් සෞරග්‍රහමණ්ඩලේ විශාලතම උපග්‍රහයා වේ. මෙහි ගනකම් අයිස් ස්ථරය තුල පවතින සාගරයේ ජල ප්‍රමාණය මුළු පෘටිවී පෘෂ්ඨය මත ඇති ජල ප්‍රමාණයටත් වඩා විශාල විය හැකි යැයි විද්‍යාඥයන් ප්‍රකාශ කර සිටි. මෙම සොයා ගැනීම සිදු කර ඇත්තේ හබල් දුරේක්ෂය මගින් ගැනිමීඩ් ගේ අවුරෝරා නිරීක්ෂණ පදනම් කර ගනිමිනුයි. ගැනිමීඩ් මත සාගරයක් පවතින බවට සැක පල වුනේ 2002 ගැලිලියෝ යානයෙන් සිදු කල නිරීක්ෂණ වලින් පසුවයි. අනාගත අජටාකාශ ගවේශන රැසක් මේ වන විට බ්‍රහස්පති චන්ද්‍රයන් ඉලක්ක කරගෙන සැලසුම් කරමින් පවතී. 2022 දී යුරෝපා අජටාකාශ ඒජන්සිය JUICE හෙවත් JUpiter ICy moons Explorer යානය මගින් යුරෝපා, කැලිස්ටෝ හා ගැනිමීඩ් ගවේෂණයට සුදානම් වන අතර 2020 දී නාසා ආයතනය යුරෝපා වෙත යානයක් යැවීමට බලපොරොත්තු වෙයි.

ganymede-cross-section-diagram

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )