නාසා ආයතනය එක්ක ඇස්ටරොයිඩ ගවේෂණය කරමු

පෘටිවිය ආසන්නයේ පවතින ග්‍රාහක පිලිබඳ තොරතුරු විශ්ලේෂණය සඳහා නාසා ආයතනය නව මෘදුකාංගයක් හඳුන්වා දී තිබෙනවා. Asteroid Data Hunter ලෙස නම් කර ඇති මෙය ඩෙස්ක්ටොප් පරිගනකයක මෙන්ම වල මෙන්ම මෙය ඇන්ඩොයිඩ් මෙහෙයුම් පද්දති සඳහාද සහය දක්වන මෙය භාගත කර ගැනීම මගින් ඔබට නිවසේ සිටම පෘටිවිය ආසන්නයේ පවතින ග්‍රාහක පිලිබඳ තොරතුරු විශ්ලේෂණය කර නව ග්‍රාහක හඳුනා ගැනීමට හා ඒ ගැන නාසා ආයතනය දැනුවත් කිරීමට හැකියාව ලැබෙනවා.

මෙම සබැදිය හරහා ඔබටත් මෙම මෘදුකාංගය භාගත කර හැකියි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )