ජාත්‍යන්තර අජටාකාශ මධ්‍යස්ථාන ගගනගාමීන් ගේ පෙනහළු පරික්ෂාව

අන්තර්ජාතික අභ්‍යවකාශ මද්‍යස්ථානයේ ක්වෙස්ට් වාඅගුලු කුටීරය තුලදී යුරෝපිය අජටාකාශගාමී සමන්තා ක්රිස්ටෝෆෙටි හා නාසා අජටාකාශගාමී ටෙරී වර්ට්ස් ගේ පෙනහළු වල ක්‍රියාකාරීත්වය පෘටිවියේ සිට පර්යේෂකයන් විසින් අධ්‍යනය කරන ලදී.

සැම හුස්මක් සමගම පෙනහළු මගින් ඔක්සිජන් අවශෝෂණය සිදු කරන අතර කාබන්ඩයොක්සයිඩ් සහ වෙනත් අපද්‍රව්‍ය ඉවත් වේ. මේ අතර වැදගත් අපද්‍රව්‍යක් වන නයිට්‍රික් ඔක්සයිඩ් කොපමන ප්‍රමාණයක් අජටාකාශගාමින් ගේ ප්‍රශ්වාස වාතයේ අඩංගු වේද යන්න සොයා බැලීම පර්යේෂකයන් ගේ අරමුනයි.

වාහන දුමේ සහ දුම්වැටි දුමේ සංගටකයක් වන  නයිට්‍රික් ඔක්සයිඩ් සිරුරේ රුධිර වාහිනී වල ප්‍රති බැක්ටීරියා නාශකයක් ලෙස ක්‍රියා කරයි.

රෝගීන් ගේ ප්‍රශ්වාස වාතයේ ඇති නයිට්‍රික් ඔක්සයිඩ් මගින් පෙනහළු ප්‍රධාහ සහ ඇදුම රෝග තත්වයන් නිර්ණය කරනු ලබයි.

samantha_terry_and_butch_in_quest_airlock

ක්වෙස්ට් වාඅගුලු කුටීරය තුලදී යුරෝපිය අජටාකාශගාමී සමන්තා ක්රිස්ටෝෆෙටි හා නාසා අජටාකාශගාමී ටෙරී වර්ට්ස්

 

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )