රැළිත්තන් සහිත, සිතනවාටත් වඩා විශාල ක්ෂිරපත මන්දාකිණිය

download

ඉහතින් පෙන්වා ඇති රූපයෙහි අනුව , බැලුබැල්මට අපගේ ක්ෂිරපත මන්දාකිනිය පැතලි තැටියක් යි සිතිය හැකිය. නමුත් වර්තමානයේ තාරකා භෞතික විද්‍යා විද්වතුන්ට අනුව නම් ඒ මතය වෙනස් කිරීමට සිදු වෙයි. ඒ මන්ද යත් ඔවුන් විසින් පේනවා දෙන නවතම සොයා ගැනීම් වලට අනුව, අපේ මන්දාකිනියට රැළිති 4ක් වත් අවම වශයෙන් පවතී, මේවා මගින් රැලිකරන ලද කාඩ්බෝඩ් ආකාරයක් පෙනුම් කරනු ලබන අතර එය  තව දුරටත්  සමාන්‍ය රවුං  ස්වරූපයක්  නොපෙන්වවී.

download (1)

මේම් තිමාන ස්වරුපය මගින් පෙරදී පවතී සංකීර්ණ ස්වරුපය මදක් අඩු වන අතර කලින් සිතුවාට වඩා 50%  කින් පමණ වැඩි විශාලත්වයක් පෙන්නුම් කරනු ලබයි. මේ අනුව තව දුරටත් සැගවූනු රැළිති මගින් මන්දාකිනිය තව දුරටත් විශාල නොකරන අතර, මෙමගින් ඇති විශාල තාරකා පොකුරු පිළිබද සෙවීම යන මාර්ගය පුළුල් වූ බව විද්වතුන්ගේ මතයයි.

ප්‍රතිචාරයක් ලබාදෙන්න

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ WordPress.com ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Twitter picture

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Twitter ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )

Facebook photo

ඔබ අදහස් දක්වන්නේ ඔබේ Facebook ගිණුම හරහා ය. පිට වන්න /  වෙනස් කරන්න )